International Bank Account එකක් නිර්මාණය - Moneybookers account


අපි කලින් හැදුවේ Alert pay account එකක්. අද හදන්න යන්නේ Moneybookers Account එකක්.දැන් ඔයාලා බලනවා ඇති Account දෙකක් මොකටද කියලා. අපි වැඩකරන්න යන සමහර website Alert pay account එකක් ඉල්ලනවා, තව සමහර website තියනවා Moneybookers හෝ paypal account ඉල්ලනවා‍.



Moneybookers Account එකක් හදන එකත් Alert pay Account එකක් හදනවා වගේමයි.




ඒත් MB  වල ගණදෙණු කරන්න ලිපිනය තහවුරු කරන්න වෙනවා.ඒ සදහා Verify your address කියලා link එකක් තියනවා. එතන click කලාම සති දෙකකින් විතර ගෙදරට ලිපියක් එනවා.MB එකෙන්. ඒකේ තියන code එක enter කලාම ලිපිනය තහවුරු වෙනවා.



හොදයි දැන් අපිට Accounts දෙකක්ම තියනවා . දැන් ඊළග පියවරට යමු. ප්‍රශ්න තියනව නම් Comments එකක් එහෙම දාන්න.

No comments:

Post a Comment