International Bank Account එකක් නිර්මාණය - Alert pay

අන්තර් ජාලයෙන් මුදල් සොයන්න කැමැත්තෙන් ඉන්න ඔය ගොල්න්ට
මම අද කියල දෙන්න හදන්නෙ නිසියාකාරව මුදල් උපයන ආකාරයයි.
දැන් අපි බලමු එභි මුල් පියවර

එනම් International Bank Account  එකක් නිර්මාණය(create)  කර ගැනීමයි.මෙමගින් ඔබ උපයන මුදල ලංකාවේ බැංකු ගිණුමකට හෝ cheque එකක් මර්ගයෙන්ඔබ නිවසටම ලබා ගත හැක.
cheque එකක් නම් ලියාපදිංචි  තැපැලෙන් දින 21 යනකොට ගෙදරටම එනවා.
 ලංකාවේ  internet money සහ online business කරන අය අතර
 popular International Bank Account 2 ක් තියෙනවා.එකක් නම් 
    Alert Pay අනික Moneybookers.


අපේ වැඩේ කරගෙන යන්න alert pay account එකක්  හොදටම
ඇති.නමුත්   moneybookers  වලින් ලේසියෙන්ම මුදල් ගෙන්වා ගන්නට පුළුවන්  දැන් මම කියල දෙන්නම් කොහොමද alert pay account එකක් හදා ගන්නේ කියලා.ඒක සරළයි. පහත Link  එක  click කරලා Alert pay web site එකට යන්න.දැන් Register වන්න.


Register here





ඔබේ සත්‍ය තොරතුරැ ලබාදෙන්න අමතක නොකරන්න.නැත්නම් සමහර තොරතුරු පසුව වෙනස් කරන්න බැහැ.අලුත් ඊ මේල් ලිපිනයකත් යොදා ගන්න.වෙන වෙබ් අඩවි වලට යොදා නොගන්නා password එකක් ගන්න.ඒක කොකටත් පරිස්සම්.සමහර ගණදෙණු වලදී ඒවා තහවුරු කරගන්න ඔබේ උපන්දිනය වැනිදේ නැවත නැවත අසනවා.ඒ නිසා හැමවිටම නිවැරදි තොරතුරු දෙන්න.


හරි දැන් අපි Alert pay ගිණුමක් හදලා ඉවරයි.


No comments:

Post a Comment