Ads click කර සල්ලි හොයමු - ClixSense


හොදයි දැන් තමයි අපේ වැඩේ වැදගත්ම කොටස. ඔන්න අපි ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න යන්නේ.මම දැන් කියලා දෙන්න යන්නේ ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන ලේසිම ක්‍රමය ගැන. හැබැයි සතිනයන් ලක්ෂපතියෝ වෙන්න නම් බැහැ.ටිකක් විතර කට්ට කන්න වෙනවා. මුලින්ම උපයන්න පුළුවන් හරිම පොඩි ගානක්.හැබැයි ටිකෙන් ටික වැඩි කර ගත්තකි.


මේවට කියන්නේ Bux site කියලා. නොමිලේ Register වෙන්න පුළුවන්.ඊට පස්සේ අපේ Account එකට Log උනාම එයාල ඒකට Ads එවනවා. අපිට කරන්න තියෙන්නේ ඒවා click කරන්න. එක click එකකට $ .02 දක්වා ගෙවනවා. දවසටම විනාඩි 5ක් විතර ගතකිරීම ප්‍රමාණවත්.



Bux site දහස් ගණනක් ඉන්ටනෙට් එකේ තියනවා. නමුත් ගොඩක් ඒවා බොරු එ්වා. කියන විදියට සල්ලි ගෙවන්නේ නෑ. ClixSense කියන්නේ ගොඩක් විශ්වාස වන්ත site එකක්.මමත් මේකෙන් payment අරගෙන තියනවා. අද ත්යන විශ්වාස වන්තම  BUX site එක. ඉතින් අපි Register  වෙලාම බලමුකෝ




Register වීම ගැටලුවක් නම් comment එකක් දාන්න

International Bank Account එකක් නිර්මාණය - Moneybookers account


අපි කලින් හැදුවේ Alert pay account එකක්. අද හදන්න යන්නේ Moneybookers Account එකක්.දැන් ඔයාලා බලනවා ඇති Account දෙකක් මොකටද කියලා. අපි වැඩකරන්න යන සමහර website Alert pay account එකක් ඉල්ලනවා, තව සමහර website තියනවා Moneybookers හෝ paypal account ඉල්ලනවා‍.



Moneybookers Account එකක් හදන එකත් Alert pay Account එකක් හදනවා වගේමයි.




ඒත් MB  වල ගණදෙණු කරන්න ලිපිනය තහවුරු කරන්න වෙනවා.ඒ සදහා Verify your address කියලා link එකක් තියනවා. එතන click කලාම සති දෙකකින් විතර ගෙදරට ලිපියක් එනවා.MB එකෙන්. ඒකේ තියන code එක enter කලාම ලිපිනය තහවුරු වෙනවා.



හොදයි දැන් අපිට Accounts දෙකක්ම තියනවා . දැන් ඊළග පියවරට යමු. ප්‍රශ්න තියනව නම් Comments එකක් එහෙම දාන්න.