ඡායාරූප අප්ලෝඩි කිරීම මගින් මුදල් ඉපයීම

අද මම කියලා දෙන්නේ ඡායාරූප අප්ලෝඩි කිරීම මගින් මුදල් උපයන හැටි. අප විසින් අප්ලෝඩි කල චායාරූප යමෙකු නරඹන විට ඒ සදහා මුදල් ගෙවීමේ වෙඩ් අඩවි අන්තර්ජාලය තුල පවතිනවා.එයින් පුසිද්ධම එක තමයි Picshare.මෙම වෙඩ් අඩවියට ඔබ විසින් අප්ලෝඩි කරන පින්තූර මත Click කරන වාරයක් පාසා $ 0.001 මුදලක් ඔබෙි ගිණුමට එකතුවනවා.ඔබේ ගිණුමේ ශේෂය $20 වූ පසු ඔබට එම මුදල් ලබාගත හැකිවෙනවා.ලියාපදිංචිය සරලයි.ලියාපදිංචියට මෙතන කොටන්න