EARN MONEY ONLINE
How to make money online ,අඅන්තර් ජාලයෙන් මුදල්, ඔන් ලයින් මනි, ඉන්ටනෙට් එකෙන් සල්ලි, Paypal,moneybookers srilanka, .e money ,online money, අන්තර් ජාලය හරහා මුදල් ඉපයීම
Ads click කර සල්ලි හොයමු - ClixSense
හොදයි දැන් තමයි අපේ වැඩේ වැදගත්ම
කොටස. ඔන්න අපි ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න යන්නේ.මම දැන් කියලා දෙන්න යන්නේ
ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන ලේසිම ක්‍රමය ගැන. හැබැයි සතිනයන් ලක්ෂපතියෝ වෙන්න නම්
බැහැ.ටිකක් විතර කට්ට කන්න වෙනවා. මුලින්ම උපයන්න පුළුවන් හරිම පොඩි ගානක්.හැබැයි
ටිකෙන් ටික වැඩි කර ගත්තකි.
මේවට කියන්නේ Bux site කියලා. නොමිලේ Register වෙන්න
පුළුවන්.ඊට පස්සේ අපේ Account එකට Log උනාම එයාල ඒකට Ads එවනවා.
අපිට කරන්න තියෙන්නේ ඒවා click කරන්න. එක click එකකට $ .02 දක්වා ගෙවනවා. දවසටම විනාඩි 5ක් විතර ගතකිරීම
ප්‍රමාණවත්.
Bux site දහස් ගණනක් ඉන්ටනෙට් එකේ තියනවා.
නමුත් ගොඩක් ඒවා බොරු එ්වා. කියන විදියට සල්ලි ගෙවන්නේ නෑ. ClixSense කියන්නේ ගොඩක් විශ්වාස වන්ත site එකක්.මමත් මේකෙන් payment අරගෙන
තියනවා. අද ත්යන විශ්වාස වන්තම BUX site එක. ඉතින් අපි Register වෙලාම බලමුකෝ
Register වීම ගැටලුවක් නම් comment එකක් දාන්න
International Bank Account එකක් නිර්මාණය - Moneybookers account
අපි කලින් හැදුවේ Alert pay
account එකක්. අද හදන්න යන්නේ Moneybookers
Account එකක්.දැන් ඔයාලා බලනවා ඇති Account දෙකක් මොකටද කියලා. අපි වැඩකරන්න යන සමහර website
Alert pay account එකක් ඉල්ලනවා, තව සමහර website තියනවා Moneybookers හෝ paypal
account ඉල්ලනවා.
Moneybookers Account එකක් හදන එකත් Alert pay
Account එකක් හදනවා වගේමයි.
ඒත් MB
වල ගණදෙණු කරන්න ලිපිනය තහවුරු කරන්න
වෙනවා.ඒ සදහා Verify your address කියලා
link
එකක් තියනවා. එතන click කලාම
සති දෙකකින් විතර ගෙදරට ලිපියක් එනවා.MB එකෙන්.
ඒකේ තියන code එක enter කලාම
ලිපිනය තහවුරු වෙනවා.
හොදයි දැන් අපිට Accounts දෙකක්ම තියනවා . දැන් ඊළග පියවරට යමු. ප්‍රශ්න තියනව නම්
Comments
එකක් එහෙම දාන්න.
Subscribe to:
Posts (Atom)